ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 181කි.

.

ජපානයෙන් ඊයේ(11) නව කොරෝනා රෝගීන් 27,371ක් වාර්තා වූ අතර එය පෙරේදාට(10) වඩා 1,244කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,752ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 22ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 181කි.

 

159 Views

Comments