Niigata ප්‍රාන්තයේ රසකැවිලි  කර්මාන්තශාලාවක ගින්නක්


ජපාන මුහුද ආශ්‍රිතව  වෙරළබඩ ප්‍රදේශයේ Niigata ප්‍රාන්තයේ පිහිටා ඇති  රස කැවිලි  කර්මාන්තශාලාවක හටගත් ගින්නකින් ??

.

ජපාන මුහුද ආශ්‍රිතව  වෙරළබඩ ප්‍රදේශයේ Niigata ප්‍රාන්තයේ පිහිටා ඇති  රස කැවිලි  කර්මාන්තශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයන් පස් පස් දෙනකු මරුමුවට පත් වී ඇත. එක් පුද්ගලයෙකු  තවමත් සොයාගත නොහැකිව තිබෙන අතර  තවත් එක් ඇතිවූ අධික දුමාරය ආශ්වාස කිරීම  හේතුවෙන් මේ වන විට රෝහල් ගත කර තිබේ.

 

මෙම කර්මාන්ත ශාලාව රසකැවිලි නිෂ්පාදකයන් වන Sanko Seika සමාගම විසින්  පවත්වාගෙන ගොස් ඇති අතර ගින්න  හටගන්නා අවස්ථාවේ සැලකිය යුතු  සේවකයන් පිරිසක් මෙහි සේවය කරමින් සිට ඇත. අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම එම ගින්න හේතුවෙන් ගොඩනැගිල්ල කඩා වැටීමේ අවදානම මත තාවකාලික නතර  කර තිබේ.

 

 

Comments