JR Nambu දුම්රිය මාර්ගයේ මාරක අනතුරක්


ඊයේ(11) රාත්‍රී 8:23 ට පමණ  අනතුර සිදුව ඇත.

.

ඊයේ(11) රාත්‍රී 8:23 ට පමණ JR Nambu දුම්රිය මාර්ගයේ Kuji දුම්රිය ස්ථානය සහ Shukugawara දුම්රිය ස්ථානය අතර මාරක අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් Musashi-Mizonokuchi සහ Noborito දුම්රිය ස්ථාන දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.

කෙසේනමුත් රාත්‍රී 9:44 ට පමණ දුම්රිය ධාවනය නැවත ක්‍රියාත්මක විය.

67 Views

Comments