උසස් පාසලක ගුරුවරියකට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්


ඇය කනිෂ්ඨ උසස් පාසලක 35 හැවිරිදි ගුරුවරියකි.

.

Ogawara අධ්‍යාපන කාර්යාලයේ බල ප්‍රදේශයට අයත් කනිෂ්ඨ උසස් පාසලක 35 හැවිරිදි ගුරුවරියකට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.

ඒ සිසුන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලේඛනයක් නොසැලකිලිමත්කමෙන් සිසුන් අතට පත්වීමේ සිද්ධියක් මුල්කරගෙනයි.

ඒ අනුව ඇයට මාස 6ක් වැඩ තහනම් කරන ලදී.

අදාල ගුරුවරිය ශිෂ්‍යයෙකුගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලේඛනයක් පන්ති කාමරයක දමා ගොස් ඇත.  

පන්තියේ තවත් සිසුන් කිහිප දෙනෙකු මෙම ලේඛනය දැක ඇති අතර පසුව අදාල සිසුවාට හිරිහැර කර ඇති බව පැවසේ.

162 Views

Comments