චොක්ලට් මිල ඉහලට


එය පෙර වසරට වඩා යෙන් 25 කින් පමණ වැඩි විය. 

.

මෙම වසරේ වැලන්ටයින් චොක්ලට් වල සාමාන්‍ය සිල්ලර මිල යෙන් 390 ක් වූ අතර එය පෙර වසරට වඩා යෙන් 25 කින් පමණ වැඩි විය.  

කොකෝවා, සීනි සහ කිරි වැනි අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් සමහර චොක්ලට් වර්ගවල මිල යෙන් 100 කින් පමණ ඉහළ ගොස් ඇත.

එමෙන්ම ප්‍රංශය සහ බෙල්ජියම වැනි රටවලින් ආනයනය කරන ලද චොක්ලට් මිල යෙන් 33 කින් ඉහළ ගොස් යෙන් 433 ක් විය.  ආනයනික භාණ්ඩවලට යෙන් ක්ෂය වීමෙන් දැඩි ලෙස බලපෑ අතර මිල ඉහළ යාමේ පරාසය වැඩි විය.

 

82 Views

Comments