ඊයේ(14) Mie ප්‍රාන්ත පොලිසියේ Matsusaka පොලිස් ස්ථානය විසින් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට Matsusaka දිස්ත්‍රික් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ අණ දෙන නිලධාරියෙකු සහ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන 54 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහු පර්යේෂණ වියදම් නමින් යෙන් මිලියන 5ක් ඔහුගේ ගිණුමකට මාරුකර ගනිමින් මුදල් වංචා කර ඇතැයි සැක කෙරේ. කෙසේනමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.