ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 213කි.

.

ජපානයෙන් ඊයේ(15) නව කොරෝනා රෝගීන් 28,772ක් වාර්තා වූ අතර එය පෙරේදාට(14) වඩා 2,931කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 374ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 17ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 213කි.

 

81 Views

Comments