තෝකියෝවේ ජනගහනය අඩු වන ලකුණු


තෝකියෝ අගනගර රජය මේ බව නිවේදනය කළේය.

.

2030 දී තෝකියෝවේ ජනගහනය මිලියන 14.24 ක් දක්වා ඉහළ ගොස් ක්‍රමයෙන් අඩු වනු ඇති බව තෝකියෝ අගනගර රජය නිවේදනය කළේය.

කෙසේනමුත් නව ඇස්තමේන්තු වලට අනුව තෝකියෝවේ ජනගහනය 2035 දී මිලියන 14.17 දක්වාත්, 2040 දී මිලියන 13.98 දක්වාත්, 2060 දී මිලියන 12 මට්ටම දක්වාත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව අඩුවන ජන අනුපාතය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවට රජය සඳහන් කර සිටී.

 

172 Views

Comments