යන්ත්‍රෝපකරණ සඳහා ඉල්ලුම ඉහළට


එය පෙරට වඩා 1.6% කින් වැඩි වී ඇත.

.

කැබිනට් කාර්යාලය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව සමාගම් විසින් සිදුකරන ලද යන්ත්‍රෝපකරණ ඉල්ලුම් පෙරට වඩා 1.6% කින් වැඩි වී ඇත.

එව් අනුව එය දැක්වුණේ යෙන් බිලියන 851.9 ක් ලෙසයි.

න්‍යෂ්ටික ඉන්ධන චක්‍ර උපකරණ වැනි ෆෙරස් නොවන ලෝහ සඳහා ඇණවුම් 2.9 ගුණයකින් පමණ වැඩි වී ඇති අතර ඉලෙක්ට්‍රොනික පරිගණක වැනි විද්‍යුත් යන්ත්‍රෝපකරණ ඉල්ලුම ද ඉහළ ගොස් ඇත.

95 Views

Comments