Nozomi No. 22 දුම්රියේ දෝෂයක් හේතුවෙන් 12,000ක් පීඩාවට


Nozomi No. 22 දුම්රියෙහි අසාමාන්‍ය බවක් පෙන්නුම් කිරීම හේතුවෙන් දුම්රිය හදිසි නැවතුමක් කළේය. 

.

ඊයේ(16) සවස 3.00 ට පමණ Tokaido Shinkansen හි Odawara සහ Shin-Yokohama අතර ධාවනය වන "Nozomi No. 22" දුම්රියෙහි අසාමාන්‍ය බවක් පෙන්නුම් කිරීම හේතුවෙන් දුම්රිය හදිසි නැවතුමක් කළේය.  

දුම්රිය පරීක්‍ෂා කළ නමුත් හේතුව සොයා ගැනීමට නොහැකි වූ නිසා එය Odawara  දුම්රිය ස්ථානයට ගෙන ගොස් මගීන් බස්සවා ඇත.

JR Tokai පවසන පරිදි මේ හේතුවෙන් Hakata සහ Tokyo අතර දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලද අතර උදෑසන 5:30 ට පමණ නැවත මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුවද කාලසටහනේ බාධාව දිගටම පැවතුනි.  

මේ හේතුවෙන් 120,000 ක පමණ පිරිසක් පීඩාවට පත් විය.

 

76 Views

Comments