මාර්ගයේ අසභ්‍ය ලෙස හැසිරුණු අයෙක් සොයා පරීක්ෂණ


පොලිසිය ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත් වන ලෙසටද නිවේදනය කර ඇත.

.

ඊයේ(17) අලුයම 1.00ට පමණ Fukuoka Minami ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසලදී පුද්ගලයෙකු විසින් ඔහුගේ යටි සිරුර නිරාවරණය කර අසභ්‍ය ලෙස හැසිරී තිබේ.

ඔහුට කෙටි අළු හිසකෙස් ඇති අතර කළු කබායක් සහ නිල් පැහැති ඩෙනිමක් ඇඳ සිට ඇත.

පොලිසිය අදාල සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත් වන ලෙසටද නිවේදනය කර ඇත.

 

118 Views

Comments