අනතුරක් සිදුකර පලාගිය පාසල් සිසුවෙක් අත්අඩංගුවට


ඔහු හනමිගාවා වෝඩ්හි 17 හැවිරිදි උසස් පාසල් සිසුවෙකි.

.

චිබා නගරයේ හනමිගාවා වෝඩ්හි 17 හැවිරිදි උසස් පාසල් සිසුවෙකු මනුෂ්‍ය ඝාතනයක් කිරීම සහ මාර්ග රථවාහන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු පාපැදියකින් ගමන් ගත් කාන්තාවක් අනතුරට ලක් කර පලාගොස් තිබේ.

ඇය එම අවස්ථාවේදීම මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 93 හැවිරිදි Yukie Seki නම් කාන්තාවක්.

105 Views

Comments