කන්තෝ කලාපයේ උෂ්ණත්වය අංශක 20 ඉක්මවයි


එය අංශක 20.4ක් ලෙස වාර්තා විය. 

.

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව කනගාවා සහ එබිනා ප්‍රදේශයේ ඊයෙ(19) පස්වරු 1.00 වන විට උෂ්ණත්වය අංශක 20.4ක් ලෙස වාර්තා විය.  

ඒ අනුව කන්තෝ කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවූ පළමු අවස්ථාවද මෙය වේ.

 

76 Views

Comments