ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 51කි.

.

ජපානයෙන් ඊයේ(20) නව කොරෝනා රෝගීන් 7,020ක් වාර්තා වූ අතර එය පෙරේදාට(19) වඩා 7,219කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 510ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 13ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 51කි. 

 

 

70 Views

Comments