Matchmaking සාද සඳහා ව්‍යාජ හැඳුනුම්පතක්භාවිතා කළ අයෙකු අත්අඩංගුවට


තම වයස සඟවමින් matchmaking සාද සඳහා සහභාගීවෙමින් තරුණ කාන්තාවන් ඇසුරට ප්‍රිය කල හතළිස් හත් හැවිරිදි පුද්ගලයෙකු පොල??

.

තම වයස සඟවමින් matchmaking සාද සඳහා සහභාගීවෙමින් තරුණ කාන්තාවන් ඇසුරට ප්‍රිය කල හතළිස් හත් හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොහු සතුව ව්‍යාජ හැඳුනුම්පත් දෙකක් තිබී ඇති අතර ඒවායින් මොහු වයස අවුරුදු තිහේ පසුවන බව පෙන්වා ඇත.ජපානයේ ප්‍රසිද්ධ සාද විශේෂයක් වන machikon නම් වූ matchmaking සාද විශේෂයෙන් තරුණ තරුණියන්ට හමුවී  ඔවුන්ට ගැළපෙන සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට ඉඩහසර ලබා දෙයි .

 

මෙම අත්අඩංගුවට පත්වූ පුද්ගලයා  එහෙම සාදවලට සහභාගි වෙමින් එහි පැමිණෙන තරුණ කාන්තාවන් සමඟ හද වීමට උත්සාහ දරා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 

338 Views

Comments