ජපානයේ වෙරළකින් අභිරහස් බෝලයක් සොයා ගැනේ(ඡායාරූප)


වෙරළ ජනතාවට තහනම් කර ඇත.

.

ජපානයේ Hamamatsu නගරයේ Enshuhama වෙරළ තීරයෙන් අඩි 5 පමණ ප්‍රමාණයක හිස් ලෝහමය බෝලයක් ගොඩ ගසා තිබියදී සොයාගෙන ඇත. 

වෙරළ තීරය සාමාන්‍ය වැසියන්ට තහනම් කලාපයක් කර ඇති අතර එය කුමක්දැයි බලධාරීන්ට තවමත් නිසි අදහසක් නොමැති බවත් පරීක්ෂණ කටයුතු කරගෙන යන බවටත් විදෙස් මාධ්‍ය විසින් ප්‍රකාශ කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

112 Views

Comments