ව්‍යාජ පුවත් ජනගත කළ තරුණයෙකුට වැඩ වරදී


ඔහු 20 හැවිරිදි විශ්වවිද්‍යාලය ශිෂ්‍යයෙකි.

.

අන්තර්ජාලය හරහා රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍ය කට්සුයා ටකාසුට අපහාස කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට චෝදනා එල්ල වී තිබේ.

ඔහු Saitama ප්‍රාන්තයේ කොෂිගයා නගරයේ වෙසෙන වයස අවුරුදු 20ක තරුණයෙකි.

මොහු විසින් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මාරාන්තික අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ටකාසු අත්අඩංගුවට ගෙන ඇති බව පවසමින් අන්තර්ජාලය හරහා ව්‍යාජ තොරතුරු ජනගත කර තිබේ. 

එමඟින් ටකාසුගේ කීර්ති නාමයට දැඩි ලෙස හානි විය.  

115 Views

Comments