NHK නව නාට්‍යයක් නිෂ්පාදනය කරයි


එහි ප්‍රධාන චරිතය සඳහා ජනප්‍රිය නිළි Ito තෝරාගෙන ඇත.

.

NHK විසින් නව නාට්‍යයක් නිෂ්පාදනය කරන බව ඊයේ(22) නිවේදනය කළේය.

එහි ප්‍රධාන චරිතය සඳහා ජනප්‍රිය නිළි Ito තෝරාගෙන ඇති බව වාර්තා වේ.

2017 වසරේ "හියොක්කෝ" චිත්‍රපටයෙන් පසුව ඇය උදෑසන නාට්‍යයක පෙනී සිටින දෙවන අවස්ථාව මෙය වේ.  

නාට්‍යයේ තිර රචනය සිදුකරන්නේ "Koi Senu Futari" හි තිර රචනය භාරව කටයුතු කළ Erika Yoshida විසිනි.ප්

නාට්‍යය නීතීඥවරියක් පිළිබඳ කතාවකි.

 

77 Views

Comments