ප්‍රවීණ විකට නළුවෙක් අභාවප්‍රාප්ත වේ


මියයන විට ඔහු 66 හැවිරිදි වියේ පසුවිය.

.

ප්‍රවීණ විකට නළුවෙකු වන Shofukutei Shohei ඊයේ(22) අභාවප්‍රාප්ත විය.  

මියයන විට ඔහු 66 හැවිරිදි වියේ පසුවිය.

ඕසකා ප්‍රාන්තයේ උපත ලද ඔහු 1980 දී ඕසකා කලා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු රංගනය ආරම්භ කළේය. 

ඔහු ජනප්‍රියත්වය ලබා ගත්තේ Mainichi Broadcastingහි "Suddenly Gabacho!" වැනි වැඩසටහන් වල පෙනී සිටීමෙනි. 

 

191 Views

Comments