ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 128කි.

.

ජපානයෙන් ඊයේ(23) නව කොරෝනා රෝගීන් 15,193ක් වාර්තා වූ අතර එය පෙරේදාට(22) වඩා 3,461කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,072ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 18ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 128කි.

171 Views

Comments