අගමැති කිෂිඩාට ගෞරව නාමයක්


අග්‍රාමාත්‍යවරයෙකු ධූරයේ සිටියදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

.

ජපාන සොමිලියර් සංගමය විසින් අද(24) අග්‍රාමාත්‍ය කිෂිඩාට “honorary sommelier” යන නාමය පිරිනමන ලදී.

වයින් සහ සකේ ප්‍රචලිත කිරීමට දායක වූවන් සඳහා මෙම සම්මානය පිරිනමනු ලබන අතර අග්‍රාමාත්‍යවරයෙකු ධුරයේ සිටියදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

එම සංගමයේ සභාපති ෂින්යා ටසාකි විසින් අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍යවරයා වෙත ඊට අදාල සහතිකය ප්‍රදානය කරන ලදී.  

 

97 Views

Comments