ජපානය විදේශ සේවකයන්ගේ තොරතුරු රැස් කරයි


ජපාන කම්කරු අමාත්‍යාංශයට අනුව 2023 පිස්කල් වර්ෂය සඳහා  ජපානයේ සේවයේ නියුතු විදේශ සේවකයන් පිළිබඳව

.

ජපාන කම්කරු අමාත්‍යාංශයට අනුව 2023 පිස්කල් වර්ෂය සඳහා  ජපානයේ සේවයේ නියුතු විදේශ සේවකයන් පිළිබඳව තොරතුරු රැස් කිරීමට සමීක්ෂණයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ .

 

මෙම සමීක්ෂණය යටතේ සියලුම විදේශ සේවකයන්ගේ වැටුප් ප්‍රමාණය , රැකියාවේ ස්වභාවය යනාදී කරුණු රැස් කිරීමට බලාපොරොත්තු වෙන අතර  ඒ  හරහා  ඔවුන්ගේ අවශ්‍යතා වලට ගැලපෙන පරිදි කටයුතු සැලසුම් කර දීමට ජපන් රජය බලාපොරොත්තු වේ.

Comments