ඔඩවාරා දුම්රිය ස්ථානයේදී පුද්ගලයෙකු දුම්රිය ධාවන පථයට පනී


ඊයේ(25) සවස 6:41 ට පමණ මෙය සිදුව ඇත.

.

ඊයේ(25) සවස 6:41 ට පමණ ටොකයිඩෝ ෂින්කන්සන් හි ඔඩවාරා දුම්රිය ස්ථානයේදී පුද්ගලයෙකු දුම්රිය ධාවන පථයට පැන තිබේ.

මේ හේතුවෙන් ෂින්-ඕසකා දුම්රිය ස්ථානය සහ තෝකියෝ දුම්රිය ස්ථානය අතර මාර්ගයේත්, තෝකියෝ සහ ෂිසුඕකා දුම්රිය ස්ථානය අතරත් දුම්රිය මාර්ගයේත් ගමනාගමනය අත්හිටුවන ලදී.

කෙසේනමුත් දුම්රිය මාර්ගය ආරක්ෂිත බව තහවුරු වූ බැවින් ධාවන කටයුතු නැවත 7:35 ට ආරම්භ විය.

 

124 Views

Comments