දකුණු කොරියාවේ Busan සහ ජපානයේ Tsushima යා කරමින් බෝට්ටු සේවාවක්


එක් යාත්‍රාවකට මගීන් සංඛ්‍යාව 100 කට සීමා වේ. 

.

දකුණු කොරියාවේ වරාය නගරයක් වන බුසාන් සහ කොරියානු අර්ධද්වීපයට ආසන්නයෙන්ම පිහිටි ජපන් දූපත වන Tsushima යා කරමින් අධිවේගී බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබේ.

දකුණු කොරියානු ක්‍රියාකරුවන් දෙදෙනෙක් මෙම බෝට්ටු සේවාවේ සේවය කරති.

දැනට සති අන්තයේ එක් යාත්‍රාවකට මගීන් සංඛ්‍යාව 100 කට සීමා වේ.  

බුසාන් වලින් පිටත් වන බෝට්ටුවල ආසන ලබන මස අවසානය දක්වා සම්පූර්ණයෙන්ම වෙන් කර ඇති බවද වාර්තා වේ.

126 Views

Comments