බ්ලීච් සහිත ජලය විස වී 10ක් රෝහලේ


ඔවුන් ගිලන් රථයකින් රෝහලට ගෙන යන ලදී.

.

ඊයේ(26) රාත්‍රී 7.25 ට පමණ ඕසකා ප්‍රාන්තයේ ඉසුමිසානෝ නගරයේ හෝටල් ආපන ශාලාවකදී බ්ලීච් කිරීම සඳහා භාවිත කරන "සෝඩියම් හයිපොක්ලෝරයිට්" අඩංගු ජලය පාරිභෝගිකයින් 16 දෙනෙකුට වැරදීමකින් ලබා දී ඇත. 

ඒ අනුව ඔවුන්ගෙන් 10 දෙනෙකු ආසාත්මිකතා ඇතිවීමෙන් ගිලන් රථයකින් රෝහලට ගෙන යන ලදී.

සියලු දෙනාම මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍ය අංශ පවසන ලදී.

66 Views

Comments