මිනානෝ නගරය හැඩගන්වන Chichibu Beni


මෙම මල් මිනානෝ නගරයේ ‘‘Mahora Inahoyama’’ උද්‍යානයේ  පිපී ඇත.

.

චිචිබු කඳු වැටියට ආවේණික වූ සහ එහි ගැඹුරු තැඹිලි පැහැයෙන් සංලක්ෂිත ‛‛Chichibu Beni’’ මල් සයිටමා ප්‍රාන්තයේ මිනානෝ නගරයේ ‘‘Mahora Inahoyama’’ උද්‍යානයේ  පිපී ඇත.

මේ වසරේ මල් පිපුණේ ප්‍රමාද වී බැවින් මාර්තු මැද වන තෙක් මල් භුක්ති විඳීමට හැකි වනු ඇති බව පෙනේ.  

සූර්යයා නැඟී උණුසුම් වන විට මල් පිපෙන අතර සවස් වන විට පරවෙයි.

එබැවින් හිරු සහිත දිනවල උදේ 11:00 සිට සවස 3:00 දක්වා කාලය මල් නැරඹීමට උචිත වේ.

 

119 Views

Comments