Komeito නීති සම්පාදකයෙක් අත් අඩංගුවට..


Komeito හි නීති සම්පාදකයෙකු පසුගියදා ප්‍රාන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා...

.

Komeito හි නීති සම්පාදකයෙකු පසුගියදා ප්‍රාන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදි.

 

ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනුයේ නියමිත ක්‍රියා පටිපාටියට බාහිරව ගොස් වංචා සහගතව ආයතන වෙත බැංකු ණය ලබා ලබාදීමට උදව් කිරීම සම්බන්ධවයි. 55 හැවිරිදි Kiyohiko Toyama නම් සැකකරු පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඔහු දරන ලද රජය තනතුරෙන් පහ කරන ලද්දේද ජපාන මූල්‍ය ආයතන කිහිපයකට ඔවුන්ගේ බැංකු ණය වාරික පැහැරහැරීම සම්බන්ධයෙන් උදව් කිරීම වෙනුවෙන් අල්ලස් ලබා ගැනීම නිසා බව පැවසේ. ටෝකියෝ හි මූල්‍ය හා ව්‍යාපාර ආයතන ගණනාවකට බැංකු ගනුදෙනු වල දී වංචාකාරි ලෙස සහයෝගය දී අල්ලස් ලබා ගැනීම ඔහු කලක පටන් කර ගෙන ආ බවට ටෝකියෝ පොලීසිය සඳහන් කරයි. 

259 Views

Comments