ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 52කි.

.

ජපානයෙන් ඊයේ(27) නව කොරෝනා රෝගීන් 5,330ක් වාර්තා වූ අතර එය පෙරේදාට(26) වඩා 7,069කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 370ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 172ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 52කි.

70 Views

Comments