සියදිවි නසාගැනීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට


ඔහු කොචි ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකි.

.

පසුගිය සතියේ කොචි ප්‍රාන්තයේදී සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් මියකාවා නම් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් ඔහු කොචි පොලිසියට පවසා ඇත්තේ තමාට මුදල් ප්‍රශ්න ඇති බවත් අධික ලෙස ණය වී ඇති බවත්ය.

මියාකාවා පසුගිය නොවැම්බරයේ තෝකියෝ වෙත ගොස් සත්කාරක සමාජ ශාලාවකද සේවය කළ බව පොලිසිය පවසයි.

115 Views

Comments