බිත්තර මිල ඉහළට


නව මිල අද(28) ප්‍රකාශයට පත් කරන ලදී

.

ජපානයේ ප්‍රධාන බිත්තර තොග වෙළඳ ආයතනය වන "JA ZEN-NOH Tamago" විසින් බිත්තර මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව නව මිල අද(28) ප්‍රකාශයට පත් කරන ලද අතර බිත්තර කිලෝග්‍රෑම් එකක මිල යෙන් 327 ක් විය.  

එය පසුගිය වසරේ එම මාසයේම යෙන් 175ක් විය.  

එය 1993 සිට බලන කල ඉහළම මාසික මිල විය.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ආහාර මිල ඉහළ යෑම සහ කුරුළු උණ ව්‍යාප්ත වීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.  

 

77 Views

Comments