දිය උල්පත්වල ජලය ප්‍රතිස්ථාපනය නොකිරීම සම්බන්ධයෙන් තානායම් ප්‍රධානියෙක් සමාව අයදී


ප්‍රධානියා ඊයේ(28) ජනතාවගෙන් සමාව අයැද සිටියේය.

.

ඉහළ මට්ටමේ ජපන් තානායමක ප්‍රධානියා ඊයේ(28) ජනතාවගෙන් සමාව අයැද සිටියේය.

ඒ එහි දිය උල්පත්වල ජලය සෑම මාස හයකට වරක්ම වෙනස් නොකිරීම හේතුවෙන් බැක්ටීරියා සම්මත සීමාවට වඩා 3,700 වාරයක් බෝ වීමට ඉඩ සැලසීම සම්බන්ධයෙනුයි.

ප්‍රාදේශීය ආඥාපනත මගින් සතිපතා ජලය ප්‍රතිස්ථාපනය කිරීමට නියම කර තිබේ.

කෙසේවෙතත් වසර 160 කට ආසන්න පැරණි තානායම පවත්වාගෙන යන සමාගමේ සභාපති Makoto Yamada පැවසුවේ ප්‍රමාණවත් තරම් ක්ලෝරීන් භාවිතා කරමින් ජලය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට තානායමේ සේවකයින් කටයුතු කර නොමැති බවයි.

 

109 Views

Comments