අද(01) පෙරවරු 11:45 සිට දහවල් 12:24 පමණ දක්වා රටපුරා ජංගම දුරකථන ඇමතුම්වලට සම්බන්ධ වීම තාවකාලිකව දුෂ්කර වූ බව Softbank සමාගම නිවේදනය කළේය.
110 සහ 119 යන හදිසි ඇමතුම් සඳහාද මෙය බලපෑ නමුත් දැන් එය යථා තත්ත්වයට පත් කර ඇත.
සන්නිවේදන උපකරණ ක්රියා විරහිත වීම ඊට හේතුව බව පැවසේ.