ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 99කි.

.

ජපානයෙන් ඊයේ(01) නව කොරෝනා රෝගීන් 13,950ක් වාර්තා වූ අතර එය පෙරේදාට(28) වඩා 574කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,028ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 160ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 99කි.

 

67 Views

Comments