අජිනොමොටෝ සමාගමේ නිෂ්පාදන 70ක මිල ඉහළට


සමාගම ඊයේ(01) මේ බව නිවේදනය කළේ ය.

.

නිවෙස් පරිහරණය සඳහා යොදාගන්නා සුප් වැනි නිෂ්පාදන 70ක මිල ජූනි පළමුවැනිදා සිට ඉහළ නංවන බව අජිනොමොටෝ සමාගම ඊයේ(01) නිවේදනය කළේ ය.

ඒ අනුව මිල 5-20% කින් පමණ ඉහළ යනු ඇත.

මෙයට හේතුව බඩ ඉරිඟු, තක්කාලි, බිත්තර වැනි අමුද්‍රව්‍යවල මෙන්ම ඇසුරුම් ද්‍රව්‍යවල මිල ඉහළ යාමයි.

 

70 Views

Comments