වල් ඌරෙකු දුම්රියේ ගැටේ


මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇති විය.

.

ඊයේ(01) රාත්‍රී 9:24 ට පමණ Kagoshima මාර්ගයේ Ebizu සහ Kyoikudaimae දුම්රිය ස්ථාන අතර ගමන් කළ දුම්රියක වල් ඌරෙකු ගැටී ඇත.  

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලදී.

කෙසේවෙතත් පසුව මාර්ගයේ ආරක්ෂාව තහවුරු කර රාත්‍රී 10.20ට පමණ නැවත මෙහෙයුම ආරම්භ කරන ලදී.  

 

111 Views

Comments