ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 87කි.

.

ජපානයෙන් ඊයේ(02) නව කොරෝනා රෝගීන් 11,506ක් වාර්තා වූ අතර එය පෙරේදාට(01) වඩා 2,444කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 952ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 141ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 87කි. 

 

 

91 Views

Comments