ANA සහ JAL සේවකයන්ට covid  තුන්වෙනි මාත්‍රාව ලබා දෙයි


ජපානයේ ප්‍රධාන ගුවන් සේවා ද්විත්වයක් වන  ANA සහ JAL ඔවුන්ගේ සියලුම සේවකයන්ට comic තුන්වෙනි මාත්‍රාව ලබා

.

ජපානයේ ප්‍රධාන ගුවන් සේවා ද්විත්වයක් වන  ANA සහ JAL ඔවුන්ගේ සියලුම සේවකයන්ට comic තුන්වෙනි මාත්‍රාව ලබා දීම පසුගියදා ආරම්භ කළහ. මෙම ගුවන් සේවා දෙකම Haneda ගුවන් තොටුපලේදි  බූස්ටර්  එන්නත ලබාදීම ආරම්භ කර තිබිණි.

 

ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය  පවසා සිටියේ තම සේවකයන්ට booster එන්නත් ලබාදීමට  ආරම්භ කල පළමු  ව්‍යවසායකයින් මොවුන් දෙපාර්ශවය බවයි. ANA එහි සේවකයන් 20,000 ක් සඳහා එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන අතර JAL 17000ක් ඒවක පිරිසකට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වේ.

 

 

119 Views

Comments