මංකොල්ලකෑම් සහ මිනීමැරුම් මාලාවකට සම්බන්ධ අයෙකුට මරණ දඬුවම


නගෝයා දිස්ත්‍රික් අධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී.

.

2017 දී නගෝයා හි මිනාමි වෝඩ් ප්‍රදේශයේදී මංකොල්ලකෑම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ 48 හැවිරිදි Hiroshi Yamadaගේ නඩු විභාගය ඊයේ(02) කැඳවීය.

ඒ නගෝයා දිස්ත්‍රික් අධිකරණය ඉදිරියේදීයි.

ඒ අනුව අධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කරන ලදී. 

 

66 Views

Comments