ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 67කි.

.

ජපානයෙන් ඊයේ(03) නව කොරෝනා රෝගීන් 10,522ක් වාර්තා වූ අතර එය පෙරේදාට(02) වඩා 984කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 736ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 130ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 67කි.

 

62 Views

Comments