තැලියම් ලබා දී තරුණියක් ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට


මියගොස් ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි.

.

Osaka ප්‍රාන්ත පොලිසිය විසින් Kyoto ප්‍රාන්තයේ Sakyo Ward හි දේපල වෙලඳාම් සමාගම් හිමිකරුවෙකු වන 37 හැවිරිදි Kazuki Miyamoto අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් උග්‍ර විෂ සහිත තැලියම් ශරීරගත කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිටයි.

ඔහු මෙම තැලියම් ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

72 Views

Comments