ජපානයේ ආඳ මාලුන්ගේ අඩුවක්


මේ හේතුවෙන් විදේශීය නිෂ්පාදිත මාළු පැටවුන් ආනයනය ඉහළ ගොස් ඇත.

.

ග්ලාස් ඊල්ස් නමින් හැඳින්වෙන ජපන් ආඳන් ප්‍රමාණයේ අඩුවක් රට පුරා ඇති බව වාර්තා වේ.

ජපානයේ ජුවනයිල් ඊල්ස් නිෂ්පාදනය කරන තුන්වන විශාලතම ගොවිපල පෙබරවාරි අග වන විට ආඳන් අල්ලාගෙන තිබුණේ සුළු ප්‍රමාණයකි.

ජපානයේ අලෙවි කරන ආඳන් බොහොමයක් වගා කෙරේ.  පසුගිය වසරේ අගභාගයේ සිට හසුවන ආඳන් ප්‍රමාණය අඩුවීමත් සමඟ මිල අධික විදේශීය නිෂ්පාදිත මාළු පැටවුන් ආනයනය ඉහළ ගොස් ඇති බවද පැවසේ.  

115 Views

Comments