BOJ රජයේ බැඳුම්කර විකුණයි...


ජපාන බැංකුව හෙවත් Bank of Japan පසුගියදා ජපාන රජයේ බැඳුම්කර...

.

ජපාන බැංකුව හෙවත් Bank of Japan පසුගියදා ජපාන රජයේ බැඳුම්කර, සීමා විරහිත ව නිශ්චිත මිල ගණන් වලට මිලදී ගැනීමේ හැකියාව පුරවැසියන්ට ප්‍රදානය කරන ලදී.

මෙවන් අවසරයක් ජපාන බැංකුව විසින් පුරවැසියන්ට ප්‍රදානය කර ඇත්තේ වර්ෂ 2018 න් පසුව වීම විශේෂත්වයක් වන අතර, මෙමගින් වසර දහයක් කල් පිරුණු රාජ්‍ය බැඳුම්කර 0.25%ක් වැනි නිශ්චිත පොලී අනුපාතයකට මිලදී ගැනීමට පුරවැසියන්ට හැකිවනු ඇති.

Comments