නිවසක ඇතිවූ ගින්නකින් අඹුසැමි යුවලක් මරුට


ඊයේ(04) අලුයම 2:55 ට පමණ ගින්න හටගෙන ඇත.

.

ඊයේ(04) අලුයම 2:55 ට පමණ Aichi ප්‍රාන්තයේ Inazawa නගරයේ Rokkakudo Higashimachi හි නිවසක ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවන හමුදාව පැමිණ ගින්න නිවාදැමුණු අතර සුන්බුන් අතර සිටි පිරිමියෙකු සහ කාන්තාවක් සිහිසුන්ව සිටියදී සොයාගෙන ඇති අතර ඔවුන් රෝහල් ගතකළ පසු මියගොස් ඇති බව තහවුරු විය.  

ඉනසාවා පොලිස් ස්ථානයට අනුව මෙලෙස මියගොස් ඇත්තේ Mizuno නම් පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳයි.

 

70 Views

Comments