හිටාචි කුමරු ප්‍රතිකාර අවසන්ව නිවස බලා යයි


ඔහු ශල්‍යකර්මයකට භාජනය කරන ලදී.

.

හිටාචි කුමරු අද(05) උදෑසන JRCS වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය නිවේදනය කළේ ය.

හිටාචි කුමරු පෙබරවාරි අග සිට උණ වැළඳීම හේතුවෙන් මෙම මස 1 වන දින රෝහල් ගත කරනු ලැබීය.  

ඒ අනුව ඔහුගේ මුත්‍රාශයේ ගල් ඇති බව හඳුනාගෙන ශල්‍යකර්මයකට භාජනය කරන ලදී.

125 Views

Comments