පාසල් දැරියක් පැහැරගත් අයෙක්ට වැඩ වරදී


ඔහුට වසර 1 යි මාස 6 ක සිර දඬුවමක් නියම කරන ලදී.

.

2 වන වසරේ ප්‍රාථමික පාසල් දැරියක් පාසල නිමවී නිවස බලා යමින් සිටියදී පැහැරගෙන ගොස් සිරකර තැබීම සම්බන්ධයෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව ඊයේ(04) Kyoto දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කරන ලද අතර එහිදී ඔහුට වසර 1 යි මාස 6 ක සිර දඬුවමක් නියම කරන ලදී.

ඔහු කියෝතෝ ප්‍රාන්තයේ ජෝයෝ නගරයේ වීදියකදී පාසල නිම වී නිවස බලා යමින් සිටි අදාල දැරියව බලහත්කාරයෙන් මෝටර් රථයට නංවා ගෙන ගොස් ඇත.

පසුව දැරිය කෑගසමින් අකමැත්තෙන් පසුවූ බැවින් විනාඩි හතකට පමණ පසුව මීටර් සිය ගණනක් එපිටින් ඇයව මුදා හැර තිබේ.

119 Views

Comments