තෝකියෝ මැරතන් තරඟය නැවතත්


මෙය ජපානයේ පැවැත්වෙන විශාලතම තරඟයකි.

.

තෝකියෝ මැරතන් තරගය වසර හතරකට පසු පළමු වරට ආරම්භ විය.

එය ජපානයේ විශාලතම තරඟවලින් එකකි.

මේ සඳහා 38,000 ක පමණ ධාවකයන් පිරිසක් සහභාගී විය.

තරඟය අසකුසා සහ ගින්සා වැනි සුප්‍රසිද්ධ තෝකියෝ දිස්ත්‍රික්ක හරහා ගොස් තෝකියෝ දුම්රිය ස්ථානයෙන් අවසන් වේ. 

 

 

57 Views

Comments