ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 34කි.

.

ජපානයෙන් ඊයේ(06) නව කොරෝනා රෝගීන් 4,263ක් වාර්තා වූ අතර එය පෙරේදාට(05) වඩා 4,468කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 335ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 131ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 34කි.

 

90 Views

Comments