ඊයේ(07) පෙරවරු 11:37 ට පමණ තෝකියෝ මෙට්රෝ ටෝසායි මාර්ගයේ මිනාමි-ග්යෝටෝකු දුම්රිය ස්ථානයේ දී මාරක අනතුරක් සිදුවිය.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවන ලදී.
කෙසේවෙතත් දහවල් 12:52 ට පමණ දුම්රිය ධාවන කටයුතු නැවත ක්රියාත්මක විය.
එම මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවන ලදී.