දකුණු කොරියානු ජනපති ජපානයට


ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් මේ බව නිවේදනය කළේය.

.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් මාර්තු 16 සහ 17 යන දිනවල ජපානයට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 

එහිදී ඔහු අගමැති කිෂිඩා ෆුමියෝ සමඟ සමුළු සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් Matsuno Hirokazu ඊයේ(09) මේ බව නිවේදනය කළේය.

 

113 Views

Comments