මහල් නිවාසයක ඇතිවූ ගින්නකින් පුද්ගලයෙක් මරුට


ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

.

ඊයේ(10) අලුයම 4:50 ට පමණ Hiroshima නගරයේ Minami-kuහි Kamishinonome-cho හි තට්ටු හතරක මහල් නිවාසයක ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් පළමු මහලේ එක් කාමරයක් දැවී ගිය අතර පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරන ලදී.

ඉන් එක් අයෙක් මිය ගියේය.  

ගින්නට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

118 Views

Comments